Supernatural Season 11 Episode 10 ( 480p / 720p HEVC ) Direct Download......





පසුගිය කොටසේ සෑම් යනවා අපායට ක්‍රව්ලි රෝවීනා එක්ක ලුසිෆර් ව හම්බ වෙන්න උදව්වක් ගන්න අන්ධකාරය නැති කරගන්න.එහෙම ගියපු සෑම් ට උනේ ලුසිෆර් එක්ක එකම කුඩුවට වැටෙන්න කලින් වගේ ආයේ ලුසිෆර් සෑම්ගේ ඇගැට රින්ගාවිද....ඩින් මොනවා කරාවිද සෑම්ව බේරගන්න මේ කොටසින් තමා දැනගන්න වෙන්නේ...

ටික දවසකට පස්සේ තමයි ආයේ මේ Supernatural  විකාශය වෙන්නේ.. Supernatural 11 වන කතා සමයේ 10 වෙනි කොටස විකාශය උනේ 2016 ජනවාරි 20 වන දින එහෙනම් බලන්නකෝ මොනවද වෙන්නේ කියලා.....10 වෙනි කොටස තුලින්....







480p HDTV 176MB





720p  HEVC HDTV 259MB







Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....