Talaash [2012] Hindi වටහා ගත නොහැකි ආත්මීය ඉල්ලීම Movie BluRay 1080p [1.5GB] File Direct Download........
මේක 2012 වර්ෂයේ නිකුත් වුනු අසහාය කතාවක්. අපි කවුරුත් දන්න අමීර් ඛාන් තමයි ප්‍රධාන චරිතයට පන පොවන්නෙ. රානි මුකර්ජි සමගින් කරීනත් මේකෙ රංගනයෙන් දායක වෙනව.
සමහර අය කියනව නේද කෙනෙක් මැරුනම ඒ අය කැමෙත්තෙන් හිටපු අය ලග ගැවසෙමින් ඒ අය දිහා බලාගෙන ඉන්නව කියල.ඒ වගේම ජීවත් වෙලා ඉන්න අයටත් ඒ අය පේනව කියල අහල තියෙනව නේද. ඇත්තටම කිව්වොත් මම නම් අහල තියෙනව එහෙම දේවල්.
මම මේ ටික ටික හදන්නෙ කතාවට ප්‍රෙව්ශයක් ගන්න.
ඉස්සෙල්ලම කියන්න ඕනි මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Reema Kagit විසින්. කතාව ලියල තියෙන්නෙ Farhan Akhtar විසින්. විනාඩි 140 ක් පුරාවට දිවෙන මේ සලරුව IMDB දර්ෂකයේ 7.3/10 ක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනව.
අමීර් ඛාන් කතාවෙ රග පාන්නෙ පොලිස් චරිතයක්. ඒ වගේම ඔහු විවාහකයි. රානි මුකර්ජිව තමයි බැදල ඉන්නෙ.අමීර් ඉන්නෙ ලොකු කලකිරීමකින් මොකද කිව්වොත් මොහු පවුලෙ අයත් එක්ක විනෝද වෙන්න ගියපු වෙලාවක දි මොහුට ඔහුගෙ පුතාව අහිමි වෙනව ඒ කොහොමද කියල මම කියන්නෙ නෑ.මොකද කියනවනම් කුතුහලය තියෙන්න ඕනි.
කතාව ගලාගෙන යද්දි ඔය ගොල්ලොන්ට දැක ගන්න ලැබෙයි මොහුට විසදන්න වෙන ප්‍රශ්නය මොකක්ද කියල. හරිම අත්බූත දෙයක් තමයි සිදු වෙන්නෙ. මේ කතාව බලද්දි ඔයාලට ලොකු ප්‍රශ්න හිතට එයි. මොකද්ද මේ වෙන්නෙ කියල. ඒ සියලු ප්‍රශ්න වලට ඔයාලට පිළිතුරු ලැබෙන්නෙ කතාව අවසාන වීගෙන යද්දි. ඇත්තටම හිතා ගන්න බෑ මොකක්ද වෙන්නෙ කියල.
හාස්‍ය පිරුණු කුතුහලය උපදවන සංවේදී කතාවක් මේක.හින්දි සියමාවට ආස නැති අයටත් මේක අරන් බලන්න කියල මං ඉල්ලීමක් කරණව.මේක බලල ඔයාලම හිතල බලන්නකො සත්‍ය මොකක්ද කියල. .......එහෙනම් ඔයාලටම බාරයි.......
1.5GB 1080p BluRay File
Comments
Post a Comment