Teen Wolf Season 05 Episode 12.....( 480p | 720p Hevc ) Direct Download




2016 ජනවාරි 12 වන දින විකාශය උන Teen Wolf පස්වෙනි කතා සමයේ 12 වෙනි කොටසයි මේ ඔයාලට ගෙන ආවේ....


පසුගිය සතියේ ඔයාලා බලන්න ඇති.ස්කොට් ගේ තුවාල හොද වෙන්නෙත් නැ...ඒ වගේම වුර්කයෙක් වෙන්නෙත් නැනේ.ඒ වගේම ස්ටයිලිස්ගේ තත්තව මැරෙන්න නේ යන්නේ කයිමෙරාවෙක්ගේ පහර දීම නිසා...කොහොමහරි බේරාගන්නවා.ඔයාලට ස්කොට්ගේ පලවෙනි ආදරේ මතක ඇතිනේ ඇලිසන්...ඇලිසන්ගේ තාත්තත් ස්කොට්ගේ සහයට ආවා.ඒ වගේම ඉවර උනේ තියෝ ඇතුළු කයිමෙරාවෝ ලිඩියව ව හොයාගෙන යනවා ඒ ලිඩියව ඕන නිසා නෙමි ගිනි බල්ලා හොයාගන්න ඕන නිසා...මේ සතියේ මොකද වෙන්නේ බලන්නකෝ එහෙනම්....







x264 480p Hdtv 135MB




x265 720p Hdtv  140MB







Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....