Teen Wolf Season 5 Episode 11 480p / 720p / 720p Hevc Direct Download...
Teen Wolf 05 වෙනි කතා සමයේ 11 එහෙමත් නැත්නම් මේ පටන් ගන්නේ Teen Wolf 05 වෙනි කතා සමයේ 5 B කොටස් ටික මේක එනකන් හැම යාලුවෙක්ම බලන් ඉන්න ඇතිනේ ඔන්න අන්තිමේ ඊයේ ඒ කියන්නේ 2016.ජනවාරි 05 විකාශය උනේ...
මම කලින් කතා සමයන් ටිකත් යාලුවොන්ට ලබා දුන්නනේ...එහෙනම් අලුත් කොටස බාගෙන බලන්න ස්කොට් ඇතුළු පිරිසට මොනවද වෙන්නේ කියලා..ජය වේවා...
720p hdtv hevc copy එක බාගන්න එක හොදම quality 480p එකට වඩා ගොඩක්ම හොදයි...යාලුවෝ quality ගැන දන්නවා ඇති කියලා මම හිතනවා..
480p hdtv ....145MB
720p hdtv hevc....150MB
720p hdtv ....300MB
Comments
Post a Comment