Thanga Magan (2015) Tamil Movie ( 720p WEB DL 575MB ) Direct Download.....>>>
දමිල චිත්‍රපටවලට කැමති ය එනකන් බලන් ඉදපු චිත්‍රපටයක හොද copy එකක් නිකුත් උනා...චිත්‍රපටය තිරගත වීම ආරම්භ කලේ 2015 දෙසැම්බර් 18 වන දින..IMDB දර්ශකයේ 6.6/10 අගයක් ලබා ගැනීමට සමත් වුන මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නේ කවුරුත් හොදට දන්නා කියන නළුවෙක් ඒ තමා දනුෂ්.....ඒ වගේම නිලියන් දෙන්නෙක් ඉන්නවා ගොඩක් අය ආස ඒ තමයි.........සමන්තා රූත් ප්‍රභූ....ඒ වගේම ඇමී ජැක්සන්....Drama | Romance වලට අයත් මේ චිත්‍රපටය බලන්න මම හැමෝටම ආරාධනා කරනවා....
Comments
Post a Comment