The Flash Season 02 Episode 10 (480p / 720p Hevc) Direct Download.......





The Flash දෙවන කතා සමයේ 10 වන කොටස එනකන් හැමෝම වගේ බලන් ඉන්න ඇත්තේ.නවවන කොටසේ මොනවා උනාද කියලා මතකත් නැතිව ඇති ජෝ දැනගන්නවා එයාට පුතෙක් ඉන්නවා කියලා ජෝ ගේ පුතත් ජෝව හොයාගෙන ආවනේ.අන්තිමේදී සූම් කාරයා ඇවිත් වේල්ස්ට කියනවනේ වේල්ස් ගේ දුව ඕනනම් බෙරිගේ වේගය හොරකන් කරලා දෙන්න කියලා අද ඉතින් මොනවා වේවිද එක දැන ගන්න ඔයාලට බාරයි.....

2016 ජනවාරි 19 වන දින තමයි The Flash දෙවන කතා සමයේ 10 වන කොටස නිකුත් උනේ සුපුරුදු පරිදි අපිට බලන්න වෙන්නේ දවසක් පහු වෙලානේ..එහෙනම් බාගෙන බලන්නකෝ....







480p HDTV 170MB





720p HeVC HDTV 250MB









Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....