The Forbidden Kingdom (2008) | 720p /1080p Direct Download..... ...


Jet Li , jackei Chan ගැන නොදන්නේ කව්ද ඉතින්.ආයේ කතා කරන්න දෙයක් නැ සුපිරිනේ රංගනය එහෙම.මට හිතුන කුංෆු සලරුවක් දෙන්න.2008 තිරගත උනේ පරණයි තමයි.එත් සුපිරි කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ.. නියම නළුවෝ දෙන්නෙක්නෙ රංගනයන් දායක වෙන්නේ...

IMDB දර්ශකයේ 6.6/10 අගයක් ලබා තියෙන මේ සලරුව Action, Adventure, Fantasy ගණයට අයත් වෙන්නේ...ඒ වගේම Michael Angarano මෙහි Jason Tripitikas ලෙස රංගනයෙන් දායක වෙනවා...එහෙනම් අරන් බලන්නකෝ මන් කතාව ගැන කියන්නනම් යන්නේ නැ ඒ තරන් සුපිරි අරන්ම බලන්න මොනවද වෙන්නේ කියලා බේබද්දෙකුයි පුජකයෙකුයි සටන් කිරීමට හැකියාවක් නැති කොල්ලෙකුයි මොනවා වේවිද ඒ අයට ඔයාලට බාරයි මොකද වෙන්නේ බලන්න...







720p Bluray Rip 700MB



1080p Bluray Rip 1.5GB



Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....