The Hunger Games [2012] මරණයේ ක්‍රීඩාවේ ආරම්බය Bluray 898MB Direct Download.....




The Hunger Games චිත්‍රපට 4කින් සමන්විතයි...


  1. The Hunger Games [ 2012 ]
  2. The Hunger Games Catching Fire  [ 2013 ]
  3. The Hunger Games Mockingjay Part 01 [ 2014 ]
  4. The Hunger Games Mockingjay Part 02 [ 2015 ]
යන ආදී වශයෙන් චිත්‍රපට පෙළ පෙළගැසී තියනවා...

මම ඔයාලට දැන් දෙන්න යන්නේ මෙහි පළමු වැන්න....,



The Hunger Games [ 2012 ]


  • 2012 මාර්තු 23 තිරගත උන The Hunger Games පළමු වැනි චිත්රපටය IMDB දර්ශකයේ 7.3/10 අගයක් ලබා ගැනීමට සමත් වෙලා තිබෙනවා...චිත්‍රපටයේ දාවන කාලය පැය 2 විනාඩි 22 වෙනවා....

  • මෙහි රංගනයේ දායක වන ප්‍රදාන නළු නිලියන් වන්නේ......,

Jennifer Lawrence
as
Katniss Everdeen
Josh Hutcherson
as
Peeta Mellark

Liam Hemsworth
as
Gale Hawthorne




  • කතාව ගැන කියනවනම්........
එකම දිස්ත්‍රික්කයකින්ම තරග කරුවන් දෙදෙනා බැගින් අරගෙන එහි පරිපාලකයෝ තරගයක් පවත්වනවා...ඒ හැම තරග කරුවන් අතරෙන් එක තරග කරුවෙකුට පමණක් ජිවත් වීමේ අයිතියත් ඒ දිස්ත්‍රික්කයේ හැමෝටම හොදට කෑම හම්බ වෙනවා..තරගෙට සහබාගි වෙන දෙදෙනාව තෝරාගන්නේ කුසපත් ඇදලා කැට්නිස් මේ තරගෙට ඉදිරිපත් වෙනවා ඒ ඉදිරිපත් වෙන්නේ තමන්ගේ පොඩි නංගිව ආරක්ෂා කරන්න කුසපත් ඇදීමෙන් තේරෙන්නේ කැට්නිස්ගේ නංගි.ඇය වෙනුවෙන්...තව ඒ දිස්ත්‍රික්කයෙන් තේරෙන කෙනෙක් තමයි පීටා....පීටාටයි කැට්නිස්ට මොනවා වේවිද.....?අරන් බලන්නකෝ එහෙනම්.....

The Hunger Games Catching Fire  [ 2013 ] හමු වෙමු....ජය වේවා....!!!!!!!!













Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....