The Hunger Games: Catching Fire [2013] | ජයග්‍රහණයෙන් පසු නැවතත් සටනට.......983MB Bluray Direct Download....
The Hunger Games: Catching Fire [2013].....
2013 නොවැම්බර් 22 දින තිරගත උන The Hunger Games හි දෙවැන්නයි.එය The Hunger Games: Catching Fire ලෙස නිකුත් උනේ..
IMDB දර්ශකයේ 7.6/10 අගයක් ලබා ගැනීමට සමත් උන මේ චිත්‍රපටය පැය 2 විනාඩි 26ක දාවන කාලෙකින් යුක්තයි...රංගනයෙන් දායක වන ප්‍රදාන චරිත වෙනස් වෙන්නේ නැ කලින් එකේ අයමයි ඉන්නේ එනම් Jennifer Lawrence, Josh Hutcherson, Liam Hemsworth වෙනවා....
කතාව ගැන කියනවනම්...
පලවෙනි තරගයෙන් දිවි ගලවාගෙන එන පිටා සහ කැට්නිස් ට වැඩි දවසක් සතුටින් ඉන්න ලැබෙන්නේ නැ..මොවුන්ව ආයේ තරගයකට යවනවා.පෙර වර්ෂ වල ජයග්‍රාහකයන් එකතු කරලා පවත්වන අලුත් තරගයක් පිටා සහ කැට්නිස්ට දිවි ගලවාගන්න පුළුවන් වේවිද එහෙනම් අරන් ම බලන්න.....
The Hunger Games: Mockingjay - Part 1 (2014) එකෙන් හමු වෙමු...ජය වේවා.....!!!!!!!!
Comments
Post a Comment