The Hunger Games: Mockingjay - Part 1 (2014) නිදහස වෙනුවෙන් විප්ලවයේ ආරම්භය........870MB Bluray Direct Download....
The Hunger Games චිත්‍රපට මාලාවේ තෙවන චිත්‍රපටයයි මේ එය The Hunger Games: Mockingjay - Part 1 ලෙස 2014 නොවැම්බර් 21 තිරගත වීම ආරම්භ කළා.
IMDB දර්ශකයේ 6.7/10 අගයක් ලබා ගැනීමට The Hunger Games චිත්‍රපට මාලාවේ තෙවන චිත්‍රපටය සමත් වෙලා තිබෙනවා...පැය 2කයි විනාඩි 03 ක දාවන කාලයකින් යුක්තයි...
කතාව ගැන......
The Hunger Games දෙවන චිත්‍රපටය අවසානයේ කැට්නිස් තරගය පැවැත්වෙන තැන විනාශ කරනවා.ඒ විනාස කරලා පැනලා යද්දී කැට්නිස් ට පීටා එක්ක එකට යන්න වෙන්නේ නැ දෙන්න වෙන් වෙනවා.මෙතනින් තමයි දෙවෙනි චිත්‍රපටය අවසන් වෙන්නේ .තුන්වන චිත්‍රපටයේදී කැට්නිස් පීටා ආයෙත් එකතු වේවිද...මෙයාලගේ විප්ලවය කොහොම වේවිද.... ඔයාලට බලලම දැනගන්න ඉඩ දෙනවා...
ඒ වගේම තමයි The Hunger Games චිත්‍රපට පෙලේ අවසාන චිත්‍රපටය The Hunger Games: Mockingjay - Part 2 ලෙස 2015 නොවැම්බර් 20 ප්‍රදර්ශනය කරන්න පටන් ගත්තා.....එකෙත් හොද copy එකක් ලැබුන ගමන් ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා....
The Hunger Games: Mockingjay - Part 2 චිත්‍රපටයෙන් ලගදීම හමුවෙමු......ජය වේවා....
Comments
Post a Comment