The Last Witch Hunter (2015) Bluray 720p (x264 | x265 hevc) Direct Download.........
The Last Witch Hunter එනකන් ගොඩක් අය බලන් ඉන්න ඇති. කවුරු කව්රුත් ආස නළුවෙක්නේ රංගනයෙන් දායක වෙලා තියෙන්නේ ඒ තමයි Vin Diesel . (Fast & Furious, Riddick , xXx,) වගේ සුපිරි චිත්‍රපට වල රංගනයෙන් දායක උන නළුවෙක් තමයි මොහු.ඒ වගේම Rose Leslie, ඒ වගේම (The Lord Of The Ring) චිත්‍රපට මාලාවේ ෆ්රෝධෝ (Frodo) ට රංගනයෙන් දායක උන Elijah Wood ද මේ චිත්‍රපටයේ ප්‍රදාන චරිතයක් ලෙස රංගනයෙන් දායක වෙනවා.ආයේ එහෙනම් කවර කතාද නේ පට්ට තමා..
2015 ඔක්තොම්බර් මාසයේ 23 තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටය IMDB දර්ශකයේ 6.1/10 අගයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා...Action, Adventure, Fantasy වර්ගීකරණයට යටත් මේ චිත්‍රපටය පැය 01 විනාඩි 46 පමණයි තියෙන්නේ මදි වගේ නේ...
Bluray Rip
Bluray 720p x264 799MB
Bluray 720p x265 475MB
WEB-DL
Web-DL 720p 750MB Direct Download...
Web-DL 720p Hevc 520MB Direct Download...
Comments
Post a Comment