The Marine 02 (2009) අපූරු නිවාඩුව....Bluray 600MB Direct Download....






The Marine 02 මේ ඔයාලට ගෙනාවේ...2009 දෙසැම්බර් 29 නිකුත් උන මේ චිත්‍රපටය IMDB  දර්ශකයේ 5.0/10 අගයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා...මෙහි රංගනයෙන් දායක වෙන්නේ Ted DiBiase Jr., Temuera Morrison, Lara Cox යන අයයි....Action, Drama, Thriller  වලට අයත් මේ චිත්‍රපටය කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන්....


කතාව ගැන කියනවනම්......


Joe Linwood [ Ted DiBiase Jr ] නෝනා එක්ක දුපතකට යනවා සැහැල්ලුවෙන් ඉන්න කියලා හිතන් එහෙම ගිහින් ටික වෙලාවයි හොදින් ඉන්නව් වෙන්නේ Joe Linwood [ Ted DiBiase Jr ] ගේ ඔලුවට උඩින් විසයිලයක් යනවා එයාලා ඉන්න නිකේතනයට.මැර පිරිසක් තමයි මේ ප්‍රහාරය එල්ල කරන්නේ ඒ ය මේ නිකේතනය අල්ලගන්නවා ඒ වගේම Joe Linwoood ගේ නෝනවයි තව ගොඩක් අයයි.හිරකරගන්නවා.ඔයාලා බලන්නකෝ මෙයා කොහොමද මේ අය බේරගන්න ලැබේවිද නැති වේවිද කියලා.....

















Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....