The Marine 03 Homefront [2013] තම සහෝදරිය රැක ගැනීම උදෙසා...712MB Direct Download.....






The Marine 03 Homefront [2013] චිත්‍රපටය 2013 මාර්තු 05 තිරගත උනා.මේ චිත්‍රපයටය 4.9/10 අගයක් ලබා ගැනීමටද සමත් වෙලා තියනවා මෙහි රංගනයෙන් දායක වෙන්නේ සුපිරි Wrestling ශුරයෙක් වන Mike 'The Miz' Mizanin නැත්නම් ගොඩක් ය කියන්නේ 'Miz' කියලනේ...සෙසු චරිත නම් Neal McDonough, Ashley Bell යන අයයි...


කතාව ගැන කියනවනම්..........................,


Jake Carter ( Miz )  හමුදාවේ සේවය කරන මොහු ලොකු කාලයකට පස්සේ ගෙදර එනවා නිවාඩුවකට..ජේක් ට ඉන්නවා නංගි කෙනෙක්.එක දවසක් ලිලී යි ඩැරනු යි [ලිලී ගේ BF] ඉද්දි මිනීමැරුමක් කරනවා දකිනවා ඒ මිනීමැරුම කරපු අය මේ අයව අරන් යනවා.ජේක් නංගි බේරගන්න මොනවා කරාවිද අරන් බලන්නකෝ එහෙනම්....

ඔන්න The Marine චිත්‍රපට 4ම දුන්නා....


එහෙනම් හැමෝටම ජය වේවා...........!!!!!!

















Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....