The Marine (2006) 01 සෙබලා... Bluray 600MB Direct Download....
The Marine 04 [2015] කලින් දුන්නා බලපු නැති යාලුවෝ එක search කරලා ගන්න මගේ බ්ලොග් එකෙන්. මේ එකකවත් කිසිදු සම්බන්දයක් නැ වෙනස් ම විදියට යන චිත්‍රපට පෙළක්....මට හිතුනා අනිත් ටිකත් දෙන්න ඒ තරන්ම සුපිරි ෆිල්ම් ටික..මේ ඔයාලට දෙන්නේ John Cena රංගනයෙන් දායක උන පළමු වැනි The Marine චිත්‍රපටය මේ චිත්‍රපටය 2006 ඔක්තෝබර් 13 තමයි තිරගත උනේ...IMDB දර්ශකයේ 4.7/10 අගයක් ලබා ඇති මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වන ප්‍රදාන නළු නිලියන් වන්නේ John Cena, Kelly Carlson, Robert Patrick යන අයයි...
කතාව ගැන කියනවානම් ...
John Cena marine සෙබලෙක් විදියට වඩා කල කාලේ නීතියට පිටින් වඩා කල නිසා ඔහුව අයින් කරලා ඉන්නේ.ඔහු සාමාන්‍ය රස්සාවක් කරලා බිරිදත් එක්ක සතුටින් හිටියා.එත් එක දවසක මංකොල්ලකාරයෝ පිරිසක් මෙයාගේ බිරිදව ප්‍රාණ ඇපකාරයෙක් ලෙස සිර කරගන්නවා...බලන්න ඊට පස්සේ John Cena මොනවා කරාවිද කියලා Action | Triller වලට අයත් මේ චිත්‍රපටය බලන්න ආරාධනා කරනවා සියලුම The Marine චිත්‍රපට පෙළ අද දෙනවා...
Comments
Post a Comment