Unleashed (2005) තිරිසනෙක්ද...මනුෂ්‍යයක්ද 720p / 1080p Direct Download


ජෙට් ලී ගේ සුපිරි රංගනයෙන් හැඩ උන ලස්සනම චිත්‍රපටයක් ගෙනාවේ.IMDB දර්ශකයේ 7.0/10 අගයක් ලබා ඇති මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වන සෙසු නළු නිලියන් වන්නේ.....,,,Bob Hoskins, Morgan Freeman යන අයයි...


තිරිසනෙක් වගේ හැදිලා, තිරිසනෙක් වගේ දෙන දෙයක් කකා බල්ලෙක්ට වගේ කරපටියකුත් දාලා තමයි මට ඒ නරක මිනිස්සු සැලකුවේ..එත් මට අහම්බෙන් වගේ හොද මිනිස්සු දෙන්නෙක් හම්බ උනා මට සතෙක්ට වගේ නෙමි මනුස්සයෙක්ට වගේ සැලකුවේ.මම මනුස්සයෙක් උනේ ඇය නිසාද ඇගේ සංගීතය නිසාද, මාව හොයන නරක මිනිස්සු නිසා මේ අයට කරදරයක් වේවිද එහෙනම් ජෙට් ලී මොනවද කරන්න යන්නේ....,මොනවා වේවිද කියලා ඔයාලට බලන්න ආරාදනා කරනවා ඒ වගේම ඇති වෙන්න action වලින් පිරිච්ච සුපිරි චිත්‍රපටයක් මේක....සිංහල උපසිරසිත් තියනවා baiscopelk.com වෙබ් අඩවියේ හොදේ....









720p Bluray 750MB




1080p Bluray 1.5GB






Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....