Valiyavan (2015) උත්සහවන්තයා ජය ගනී...Tamil DVDRip x264 400MB Direct Download
IMDB දර්ශකයේ 5/10 අගයක් ලබා ඇති මේ සලරුව.Jai, Andrea Jeremiah, Bala Saravanan යන අයගේ අපුරු රංගනයෙන් හද වෙලා තියෙනවා...
කතාව ගැන කියනවනම්...
අපේ කතා නායකයා විනෝද් කෙල්ලෙක්ගෙ පස්සෙන් යනවා ඒ කෙල්ලා සුබී එක කෙනෙක්ව පෙන්නලා කියනවා. ගහන්න කියලා ගහලා පරාද කලොත් යාලු වෙනවා කියනවා..එසේ මෙසේ කෙනෙක්ට නෙමි ගහන්න කියන්නේ ඔලිම්පික් ගිහින් රිදී පදක්කමක් දිනාගෙන ආව අශ්වින්ට.විනෝද් කියන්නේ අහිංසකයෙක් ගහගන්න පුළුවන් වේවිද ඒ වගේම කෙල්ල නිසාමද විනෝද් අශ්වින් එක්ක ගහගන්න යන්නේ නැ වෙන හේතුවකුත් තියනවා චිත්‍රපටය බලාගෙන යන්නකෝ එතකොට තේරේවි මේ මොකද්ද වෙන්න යන්නේ කියලා.....
Comments
Post a Comment