Wedding Pullav (2015) අපූරු මගුල - 720p x264 850MB Direct Download








මම ඔයාලට Romance හින්දි සලරුවක් ගෙනාවා...IMDB දර්ශකයේ 5.2/10 අගයක් ලබා ඇති  මේ සලරුවට රංගනයෙන් දායක වෙන්නේ Diganth, Kitu Gidwani, Karan V. Grover  යන අය විසින්...


කතාව ගැන කියනවනම්............


අනුෂ්කා ආදිත්‍ය කියන්නේ හොද යාලුවෝ දෙන්නෙක්.අනුෂ්කා ආදිත්‍යගේ ගිවිසගනිමට එන්නේ රට ඉදලා මේ දෙන්න අතරේ නොදනිම ආදරයක් ඇති වෙනවා.එත් ආදිත්‍ය ගිවිසගෙන ඉන්නේ රියා කියලා ගැණු ළමයෙක් එක්ක.අනුෂ්කා ආදිත්‍ය රියා,...................අදිත්යගේ විවාහය අනුෂ්කා ගෙයි ආදිත්‍යගේ ආදරේට මොනවා වේවිද ලස්සන හින්දි සලරුවක් අනිවා බලන්න සිංහල උපසිරසිත් zoom.lk එකෙන් ගන්න පුළුවන්...
හැමෝටම බලන්න ආරාදනා කරනවා.එහෙනම් හැමෝටම ජය වේවා........!!!!!!!!


































Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....