Woodlawn (2015) එක බලාපොරොත්තුවක්... එක සිහිනයක්.... 720p BrRip (x265/x264) Direct Downlaod






සත්‍ය කතාවක් පාදක කරන නිෂ්පාදනය උන මේ සලරුව ගැන කියනවනම්.....


බාධක මැද අනිත් අයගේ ගැරහිලි මත කොන් වෙමින් උත්සාහවන්තව කැපකිරීම් මතින් තම සිහිනය සැබෑ කරගැනීමට දරන උත්සහයක්.අනිවා බලන්න ඕන සලරුවක් කිව්වොත් නිවැරදි අපිට දේවල් ඉගන ගන්න පුළුවන් මේ සලරුවෙන්...පහත වැටුන කෙනෙක් ඉහලට එන හැටි දක්ෂයෙක් වෙන හැටි.


මේ වටිනා සලරුව IMDB දර්ශකයේ 6.6/10 අගයක් ලබා ගැනීමට සමත් වෙලා තිබෙනවා.ඒ වගේම මෙහි රංගනයෙන් දායක වෙන්නේ Caleb Castille, Sean Astin, Jon Voight යන නළු නිලියන් විසිනි....
එහෙනම් මේ සලරුව බලන්න හැමෝටම මම ආරාධනා කරනවා....:-)













720p Bluray x265 575MB







720p Bluray x264 1GB
















Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....