Teen Wolf Season 05 Episode 15 (480p / 720p Hevc) Direct Download.....




පසුගිය සතියේ මලියාගේ අම්මා (කාන්තාර වුර්කයා) හොයාගත්තා..මලියාගේ අම්මා ඩිටං වත් හිරකරන් හිටියේ මලියා කාන්තාර වුර්කයා මරන්න ගියේ එත් ඒ වැඩේ අසාර්ථක වෙනවා ඒ උනාට ඩිටං ව බේරාගන්නවා.අන්තිමේ ස්කොට්ගේ රැල ස්කොට් වටා එකතු වෙනවා මේ රැලේ තවම එක කෙනෙක් අඩුයි.ඒ තමයි ලිඩියා..ස්කොට් ඇතුළු පිරිස මේ සතියේ ලිඩියව බේරගන්න මොනවා කරාවිද...

Teen Wolf පස්වන කතා සමයේ 15 වන කොටස විකාශය උනේ 2016 පෙබරවාරි 02 දින.එහෙනම් බලන්නකෝ ලිඩියව බේරගන්න මොනවද කරන්නේ කියලා....









166MB





232MB




Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....