The Good Dinosaur 2015 (720p x264 Bluray/720p x265 HEVC Bluray/1080p x264 Bluray) Direct Download.....
2015 නොවැම්බර් මස 25 වන දින තිරගත වීම ආරම්බ කල අපුරු Animation, Adventure, Comedy වර්ගීකරණයට අයත් චිත්‍රපටයක් ඔබ වෙත ගෙන ආවේ..IMDB දර්ශකයේ 6.9/10 අගයක් ලබා ගැනීමට සමත් උන මේ චිත්රපටය Peter Sohn ගේ අධ්‍යක්ෂණය ක්...Jeffrey Wright, Frances McDormand, Maleah Nipay-Padilla |යන පිරිසගේ අපුරු හද කැවීමෙන් නිර්මාණය උන මේ Animation චිත්‍රපටය පළමු සතියේදීම $39,155,217 ආදායමක් සොයගේනිමට සමත් වෙලා තියෙනවා...ජනවාරි මස අවසානයේ $120,421,192 මුදලක ආදායමක් ඉපයිමටද සමත්කම් දක්වලා තියනවා...පැය 01 විනාඩි 33 දාවන කාලයක් සහිත මේ චිත්‍රපටය නරබන්න කියලා හැමෝටම ආරාධනා කරනවා......
720p x264 Bluray 700MB
720p x265 HEVC Bluray 450MB
1080p x264 Bluray 2.2GB
Comments
Post a Comment